The Mass Grave – සමූහ මිනීවල

මේ ඔ‍‍බේ මාංශය දියවී ගිය පසයි ඔබේ රුධිරයත් ඇටකටුත් දරා සිටි පසයි ඔබ විදි දුඛ්කිත වේදනාවන් ‍‍ගැඩවිල් පණුවන් පවා දකින්නත් ඇති‍‍ මේ සංහාරයේ එකම සාක්ශිකරුවන් උන් වෙන්නටත් ඇති කාලය උපදින්නටත් පෙර ඔබ ආදරයෙන් ඇවිද ගිය මේ බිමේම ඔබ අරගලද කල මේ බිමේම දැන් නුඹ නිර්නාමිකයන් සේ මිහිදන් වී සිටී ගැඩවිල් පණුවන් ගී කියනවත් ඇති උඹෙි … Continue reading The Mass Grave – සමූහ මිනීවල

Advertisements

සය වසරක් පුරා සැමියා සොයන බිරිදක්

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැගිගොඩගේ අතුරුන්වීමෙන් පසු පොලීලිය ඔහුගේ බිරිදවන සන්ධ්‍යා එක්නැලිගොඩට කියාසිටියේ ඔහුගේ අතුරුදන්වීම උපක්‍රමයක් බවත් ඔහු නැවත පැමිනෙනු ඇති බවත්ය එනමුදු දින පුරා දින 90ක් උසාවි පෙනී සිටීමි සහ ආන්ඩු මාරුවකින් පසුවද ඇය ඔහු තවමත් සොයමින් සිටී පසු ගිය වසර හය පුරාම මසකට වරක් සන්ධ්‍යා එක් නැලිගොඩ මහත්මිය හෝමාගම උසාවියේ පෙනී සිටියාය වසර 52ක් වු … Continue reading සය වසරක් පුරා සැමියා සොයන බිරිදක්